ජනවාරි 12, 2025
tami eng youtube  twitter facebook

    ජීවිත හා දේපළ හානියට රජයෙන් වන්දි

    මාර්තු 06, 2018

    මහනුවර, දිගන හා තෙල්දෙණිය යන ප්‍රදේශවල සිදු වූ අවාසනාවන්ත සිද්ධීන් හේතුවෙන් හානි වූ ජීවිත හා දේපළ  වෙනුවෙන් කඩිනමින් වන්දි ලබාදීමට ද රජය කටයුතු කරන බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.

    අග්‍රාමාත්‍යවරයා අද (6) පාර්ලිමේන්තුවේදී මහනුවර තෙල්දෙණිය හා දිගන ප්‍රදේශයේ ඇති වූ සිදුවීම්  සම්බන්ධයෙන් විශේෂ ප්‍රකාශයක් කරමින් මේ බව පැවසීය.

    සිදුවූ හානිය පිළිබඳව කණගාටුව ප්‍රකාශ කර සිටින බවත් මෙම සංවිධානාත්මක හා කඩාකප්පල්කාරී ක්‍රියාවන්ට එරෙහිව දැඩි නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට රජය කිසිසේත් පසුබට නොවන බවත් අග්‍රාමාත්‍යවරයා ප්‍රකාශ කළේ ය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya