ජනවාරි 11, 2025
tami eng youtube  twitter facebook

    උද්ධමනය තනි අගයකට - මහබංකුවේ ප්‍රතිපත්ති පොලී අනුපාතය වෙනස් නොවේ

    මැයි 11, 2018

    ඛනිජ තෙල් නිෂ්පාදන, එල්.පී.ගෑස් සහ කිරිපිටි මිල ඉහළ නැංවීමේ බලපෑම හේතුවෙන් උද්ධමනයෙහි තාවකාලික ඉහළ යෑමක් කෙටිකාලීනව අපේක්ෂා කරන නමුත් සැපයුම් අංශයේ තාවකාලික මිල පීඩන පහළ යෑමත් දේශීය ආහාර සැපයුම තවදුරටත් වැඩි දියුණුවීමත් සමඟ මේ වසරේ දෙවන භාගයේ දී උද්ධමනය තනිඅගයක මට්ටමේ රැදී පවතිනු ඇතැයි අපේක්ෂා කෙරේ.

    මේ නිසා පොලී අනුපාතික වෙනස් නොකොට දැනට පවතින මට්ටමේ පවත්වාගෙන යාමට ශ්‍රි ලංකා මහබැංකුවේ මූල්‍ය මණ්ඩලය ඊයේ(10) පැවැති රැස්වීමේ දී තීරණය කළ බව මහබැංකුවේ අධිපති ආචර්ය ඉන්ද්‍රජිත් කුමරස්වාමි මහතා අද (11) පැවැති මාධ්‍ය හමුවේ දී පැවසී ය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya