බත්තරමුල්ල, තලවතුගොඩ ග‍්‍රෑන්ඩ් මොනාර්ක් හෝටලය සිදු කෙරුණු මෙම අවස්ථාවට විදේශ රැකියා ප‍්‍රවර්ධන අමාත්‍ය ඩිලාන් පෙරේරා, අමාත්‍යංශ ලේකම් නිශ්ශංක විජේරත්න, විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ සභාපති අමල් සේනාධිලංකාර, ප‍්‍රමිති ආයතනයේ සභාපති ආචාර්ය කිත්සිරි දිසානායක ඇතුළු පිරිසක් එක්ව සිටියහ.
DB





















