එසේ දෙනු ලබන නිවාඩු කාලසීමාව අනියම් සේවා නියුක්තිකයන්ද ඇතුළු ව සියලු ම සේවා නියුක්තිකයන් සම්බන්ධයෙන් වැටුප් සහිත වන විශේෂ නිවාඩුවක් ලෙස සැලකිය යුතු වන අතර එය සේවා නියුක්තිකයාගේ සාමාන්‍ය නිවාඩු හිමිකමෙන් පිටස්තර විය යුතුය.
සේවා නියුක්තිකයෙකුට මෙම කාර්යය සඳහා දෙනු ලබන නිවාඩු කාලසීමාව එම සේවා නියුක්තිකයාගේ කාර්ය ස්ථානයේ සහ ඡන්ද පොළ අතර ඇති දුර ප්‍රමාණය මත සේවායෝජකයා විසින් නිගමනය කළ යුතු වේ.
2015 ජනවාරි 08 වැනි දින පෙරවරු 7.00 සිට පස්වරු 4.00 දක්වා ඡන්ද විමසීම පැවැත්වේ.
DB



















