මෙහිදී නාවික හමුදා සම්ප්‍රදායානුකූලව ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් මෙම නෞකාව පිළිගන්නා ලදී.
නෞකාවේ අණදෙන නිලධාරී කපිතාන් Amir Mahmood මහතා නැගෙනහිර නාවික විධාන මූලස්ථානයේ රියර් අද්මිරාල් රෝහණ පෙරේරා හමු වී සුහද සාකච්ඡා පැවැත්වූ අතර මෙම අවස්ථාව සනිටුහන් වීම පිණිස සමරු තිළිණ හුවමාරු කිරීම ද සිදුවිය.
DB



















