පසුගිය මාර්තු මස 21 වෙනිදා මොවුන් නාවික හමුදාවේ අත්අඩංගුවට පත් වන විට බෝට්ටු 10 ක් සමග පැමිණ ධීවර කර්මාන්තයේ නිරතව සිට ඇත.
ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මැතිතුමාගේ පසුගිය ඉන්දීය සංචාරයේදී සාකච්ඡා මාර්ගයෙන් මෙම ගැටලූව විසඳා ගත යුතු බවට දෙරට අතර එකඟතාවයකට පැමිණ තිබේ.
PIRU/pr

ශ‍්‍රී ලංකා මුහුදු සීමාව උල්ලංඝනය කරමින් ධීවර කටයුතු වල නිරතව අත්අඩංගුවට පත් වූ ඉන්දීය ධීවරයින් 54 දෙනෙකු ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මැතිතුමාගේ උපදෙස් මත නිදහස් කිරීමට පියවර ගෙන තිබේ.

















