ජනවාරි 11, 2025
tami eng youtube  twitter facebook

    ජනපති පකිස්තානය සමඟ ද්වී පාර්ශවික සාකච්ඡා පවත්වයි

    අප්‍රේල් 07, 2015
    පකිස්තානයේ නිල සංචාරය නිරත වී සිටින ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා ඊයේ (06) ඉස්ලාමාබාද් අගනුවර දී අමාත්‍යවරු කිහිප දෙනෙක් සමඟ හා රජයේ ඉහළ පෙලේ නිලධාරීන් හමු වී සාකච්ඡා පැවැත්වීය.
     
    ඒ අනුව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා පකිස්ථානු වාණිජ කටයුතු අමාත්‍ය Khurram Dastgir Khan හා  ආරක්ෂක ලේකම් Khawaja Muhammad Asif මහත්වරු ද හමු වී ද්වීපාර්ශවික සාකච්ඡා පැවැත්වීය.
     
    මීට අමතර ව පකිස්තානු අග්‍රාමාත්‍යවරයාගේ ජාතික ආරක්ෂාව හා විදේශ කටයුතු පිළිබඳ උපදේශක Sartaj Aziz මහතා මෙන් ම පකිස්තානු ජාතික සභාවේ කතානායක Ayaz Sadiq මහතා  හමු වී සාකච්ඡා කළේය.  
     
    පකිස්තානයේ තුන් දින නිල සංචාරයක සඳහා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා පසුගිය පසුගිය 06දා දිවයිනෙන් පිටත් ව ගියේය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya