ඊයේ (10) පස්වරුවේ කොළඹ අගරදගුරු නිවෙස වෙත ගොස් ජනාධිපතිතුමා උන්වහන්සේ සමඟ සුහද කතාබහක නිරත වී තිබේ.
HC/pmu_Pix By : Chandana Perera

ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමා අගරදගුරු අතිඋතුම් මැල්කම් රංජිත් හිමිපාණන් හමු වූ බව ජනාධිපති මාධ්‍ය අංශය පවසයි.
ඊයේ (10) පස්වරුවේ කොළඹ අගරදගුරු නිවෙස වෙත ගොස් ජනාධිපතිතුමා උන්වහන්සේ සමඟ සුහද කතාබහක නිරත වී තිබේ.
HC/pmu_Pix By : Chandana Perera