ජනවාරි 12, 2025
tami eng youtube  twitter facebook

    කෝප් කමිටු වාර්තාව ඉදිරිපත් කරන්න දිනයක් ලබා දෙන්නම්

    ජූනි 26, 2015
    කෝප් කමිටුවේ සභාපතිවරයාගෙන් විමසා බලා ලබන 07 පාර්ලිමේන්තුව රැස්වුණාම අදාළ වාර්තාව ඉදිරිපත් කරන්න දිනයක් ලබා දෙන බව කතානායක චමල් රාජපක්ෂ මහතා පවසයි.
     
    කතානායකවරයා මේ බව පැවසුවේ (26) පාර්ලිමේන්තුවේදී මහ බැංකු අධිපතිවරයා සම්බන්ධයෙන් වූ කෝප් කමිටු වාර්තාව සති 02ක් තුළ සභාවට ඉදිරිපත් කළ යුතු යැයි ප්‍රකාශ කර තිබුණත් එහි ප්‍රමාදය පිළිබඳ, වර්තමාන තත්ත්වය පිළිබඳ විපක්ෂයේ මන්ත්‍රීවරුන් විමසූ අවස්ථාවේදීය.
     
    කෝප් කමිටුවේ සභාපතිවරයා විපක්ෂයේ මන්ත්‍රීවරයෙක් අප කිසිම දෙයක් වලක්වන්නේ නැහැ යැයි මෙහිදී සභානායක, අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල මහතා ද පැවසීය.
     
    අධිකරණයට ඉදිරිපත් කර මෙහි වංචාවක් නැති බව අධිකරණය කිව්වා. වාර්තාවෙන් තමා මෙහි වංචා සහගත බව හෙළිවන්නේ. ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුවේ මූල්‍ය වංචාවක් හෝ මූල්‍ය පාඩුවක් සිදු වුණාද යන්න සඳහන් කර නැති බව අධිකරණ නියෝජ්‍ය අමාත්‍ය සුජීව සේනසිංහ මහතා මේ අවස්ථාවේ පැවසීය.

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya