ජනාධිපති කාර්යාලය වෙත පැමිණි හිටපු ඉන්දීය ජනාධිපතිවරයා ඉතා සුහදශීලිව පිළිගත් ජනාධිපතිතුමා එතුමා සමග සුහද කථා බහක නිරත විය.
අමාත්‍ය පාඨලි චමිපික රණවක, ශ්‍රී ලංකාවේ ඉන්දීය මහ කොමසාරිස් වයි.කේ. සිංහා යන මහත්වරු ද මෙම අවස්ථාවට එක්ව සිටියහ.
ඡායාරූප - ජනාධිපති මාධ්‍ය අංශය
DB



















