ජනවාරි 13, 2025
tami eng youtube  twitter facebook

    ජිනීවා මානව හිමිකම් වාර්තාව පිළිබඳව අගමැති පාර්ලිමේන්තුව දැනුවත් කරයි

    සැප්තැම්බර් 22, 2015

    ජිනීවා මානව හිමිකම් වාර්තාව පිළිබඳව පාර්ලිමේන්තුව දැනුවත්  කිරීමේ විශේෂ ප්‍රකාශයක් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා මීට සුළු මොහොතකට පෙර (22) පාර්ලිමේන්තුවේ දී ආරම්භ කළේ ය.

     
    එක්සත් ජාතින්ගේ මානව හිමිකම් වාර්තාව පිළිබඳව පළමුවෙන් ම පාර්ලිමේන්තුවට ප්‍රකාශ කළ යුතු බව කී අග්‍රාමාත්‍යවරයා මානව හිමිකම් වාර්තාව සම්බන්ධයෙන් සවිස්තරාත්මක ප්‍රකාශයක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරමින් සිටියි.
     
     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya