මැයි 29, 2025
tami eng youtube  twitter facebook

    විශේෂ කාර්යයන් පිළිබද කැබිනට් අමාත්‍යවරයා ලෙස ආචාර්ය සරත් අමුණුගම මහතා දිවුරුම් දෙයි

    ඔක්තෝබර් 24, 2015

    විශේෂ කාර්යයන් පිළිබද කැබිනට් අමාත්‍යවරයා ලෙස ආචාර්ය සරත් අමුණුගම මහතා ඊයේ (23) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේදී ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමා ඉදිරියේ දිවුරුම් දුන්නේය.

    වැඩබලන ජනාධිපති ලේකම් සුමිත් අබේසිංහ මහතාද මෙම අවස්ථාවට සහභාගී විය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya