කළුගග ව්‍යාපෘති ඉංජිනේරු කාර්යාලය විවෘත කිරීමද ඉන් අනතුරුව ජනාධිපතිතුමා අතින් සිදු විය.
මධ්‍යම පළාත් ප්‍රධාන අමාත්‍ය සරත් ඒකනායක, වැවිලි කර්මාන්ත නියෝජ්‍ය අමාත්‍ය ලක්ෂ්මන් වසන්ත පෙරේරා, පාර්ලිමේන්තු මන්ත්‍රී නාලක කෙලොන්නේ, මහවැලි සංවර්ධන හා පරිසර අමාත්‍යාංශයේ ලේකම් උදය ආර්. සෙනෙවිරත්න, මහවැලි අධිකාරියේ අධ්‍යක්ෂ ජනරාල් අනුර දිසානායක, මොරගහකන්ද කළුගග ව්‍යාපෘතියේ අධ්‍යක්ෂ ආර්.බී. තෙන්නකෝන් යන මහත්වරුන් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.




















