ජනවාරි 13, 2025
tami eng youtube  twitter facebook

    මොරගහකන්ද ව්‍යාපෘති වේල්ලේ නිදන් වස්තු තැන්පත් කිරීමේ උත්සවය ජනපති ප්‍රධානත්වයෙන්

    නොවැම්බර් 06, 2015

    ශ්‍රී ලංකාවේ විශාලතම වාරි ව්‍යාපෘතිය ලෙස සැලකෙන මොරගහකන්ද ව්‍යාපෘති වේල්ලේ නිදන් වස්තු තැන්පත් කිරීම අද (06) පෙරවරුවේ යෙදුනු සුබ මොහොතින් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා අතින් සිදු විය.

    මධ්‍යම පළාත් ප්‍රධාන අමාත්‍ය සරත් ඒකනායක, වැවිලි කර්මාන්ත නියෝජ්‍ය අමාත්‍ය ලක්ෂ්මන් වසන්ත පෙරේරා, පාර්ලිමේන්තු මන්ත්‍රී නාලක කෙලොන්නේ, මහවැලි සංවර්ධන හා පරිසර අමාත්‍යාංශයේ ලේකම් උදය ආර්. සෙනෙවිරත්න, මහවැලි අධිකාරියේ අධ්‍යක්ෂ ජනරාල් අනුර දිසානායක, මොරගහකන්ද ව්‍යාපෘතියේ අධ්‍යක්ෂ ආර්.බී. තෙන්නකෝන් යන මහත්වරුන් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya