ජනවාරි 15, 2025
tami eng youtube  twitter facebook

    අධ්‍යාපනය තුළ දෙවැනි කන්නන්ගර විප්ලවයක් ඇති කළ යුතුයි

    දෙසැම්බර් 05, 2015

    අපේ අධ්‍යාපනය තුළ දෙවැනි කන්නන්ගර විප්ලවයක් ඇති කළ යුතු බව පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ හා ජනමාධ්‍ය නියෝජ්‍ය අමාත්‍ය කරුණාරත්න පරණවිතාන මහතා ප්‍රකාශ කරයි.

    නියෝජ්‍ය අමාත්‍යවරයා මේ අඳහස් පළ කළේ අද (05) පාර්ලිමේන්තුවේ දී අයවැය 2016 කාරක සභා අවස්ථවේ විවාදයේ
    අඳහස් පළ කරමිනි.

     

    ක්‍රීඩා අමාත්‍යාංශය, අධ්‍යපන අමාත්‍යාංශය, උසස් අධ්‍යාපන හා මහා මාර්ග අමත්‍යාංශය, යන අමාත්‍යාංශවල වැයශීර්ෂ අද විවාදය ට
    ගැණිනි.


    නිදහස් අධ්‍යපනය වෙනුවෙන් මැදිහත් වූ අයට ගෞරවය ලබදෙන්නට අවශ්‍යයි. අදවනවිට අධ්‍යාපනයට අවශ්‍යයයි කන්නන්ගර විප්ලවයට අලුත් වැඩපිළිවෙලක්.අපගේ ඒ ප්‍රාර්ථනය අද ඉටු වෙලා නෑ.අපගේ අධ්‍යාපනය ඇතුළේ දෙවැනි කන්නන්ගර විප්ලවයක් ඇතිකරගත යුතුයි.

    අධ්‍යාපන දර්ශනය ඇතුළේ පාසල සිට විශ්වවිද්‍යාලය දක්වා මෙම දර්ශනය ඇතුළත් විය යුතුයි. ගණිතය විෂය හෑල්ලු කරන්න එප.
    දියුණු ගණිත දැනුම ඇති ශිෂ්‍යයන් නිර්මාණය කිරීම අවශ්‍යයි යැයි ද නියෝජ්‍ය අමාත්‍යවරයා පැවසී ය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya