ජනවාරි 15, 2025
tami eng youtube  twitter facebook

    කුළුණු මත ඉදිවන මාර්ග ඉදිකිරීමට රජයේ අවධානය යොමු වී තිබෙනවා

    දෙසැම්බර් 05, 2015

    කුළුණු මත ඉදිවන මාර්ග ඉදිකිරීම කෙරෙහි අපගේ රජයේ අවධානය යොමු වී තිබෙනවා යැයි ග්‍රාමීය ආර්ථික කටයුතු අමාත්‍ය පී.හැරිසන් මහතා ප්‍රකාශ කරයි.

    අමාත්‍යවරයා මේ අඳහස් පළ කළේ අද (05) පාර්ලිමේන්තුවේ දී අයවැය 2016 කාරක සභා අවස්ථවේ විවාදයේ අඳහස් පළ කරමිනි.

     

    ක්‍රීඩා අමාත්‍යාංශය, අධ්‍යපන අමාත්‍යාංශය, උසස් අධ්‍යාපන හා මහා මාර්ග අමත්‍යාංශය, යන අමාත්‍යාංශවල වැයශීර්ෂ අද විවාදය ට
    ගැණිනි.

     

    මාර්ග තදබදය අවම කිරීම සඳහා විකල්පයක් ලෙස කුළුණු මත ඉදිවන මාර්ග ඉදිකිරීම කෙරෙහි අපගේ රජයේ අවධානය යොමු වී
    තිබෙනවා. පසුගිය රජයේ සංවර්ධාන් ව්‍යාපෘති නවත ඇතැයි චෝදනා කරනවා.

     

    පසුගිය කාලයේ දී ආරම්භ කළ බොහෝ ව්‍යාපෘති අවිධිමත් ලෙස ආරම්භ කළා.අද පාසලට ක්‍රීඩාව අත්‍යාවශ්‍ය වී තිබෙනවා.නාගරික පාසල් දරුවන්ගෙන් සියයට 10% -15% දියවැඩියාව, බෝ නොවන රෝගවලට ගොඳුරු වෙලා.

     

    දරුවන් අද අධ්‍යාපන රේස් එකක නිරත වන්නේ. පාසල් දරුවන් ක්‍රීඩාවට පෙළඹවීම වෙනුවෙන් අධ්‍යාපන, ක්‍රීඩා අමත්‍යවරුන්ට විශාල
    වගකීමක් තිබෙනවා යැයි ද අමාත්‍යවරයා පැවසී ය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya