ජනවාරි 15, 2025
tami eng youtube  twitter facebook

    පුරාවිද්‍යා වටිනාකමක් පවතින ස්ථානයක අනවසර ඉදිකිරීම් කළ නොහැකියි

    දෙසැම්බර් 10, 2015

    ඕනෑම පුරාවිද්‍යා වටිනාකමක් පවතින ස්ථානයක අනවසර ඉදිකිරීමක් සිදු කිරීමට ඉඩ ලබා නොදෙන බව අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා අද (10) පාර්ලිමේන්තුවේ දී පැවසී ය.

    අමාත්‍යවරයා,මේ බව ප්‍රකාශ කළේ,පාර්ලිමේන්තු මන්ත්‍රී බුද්ධික පතිරණ මහතා යොමුකළ වාචික ප්‍රශ්නයකට පිළිතුරු ලබාදෙමිනි.

     

    ජයවර්ධනපුර ප්‍රදේශයේත් මෙවැනි අනවසර ඉදිකිරීමක් පිළිබඳ වාර්තා වුණා. ඒ සඳහා අවශ්‍ය පියවර ගත්තා.අනවසර කටයුත්තකට
    ඉඩ ලබාදෙන්නේ නෑ.

    පුරා විද්‍යා දෙපාර්තමේන්තුවට මුදල් ලැබී තිබෙනවා. මුදල් ලබීම් සහ ප්‍රවේශපත්‍ර වංචා පසුගිය කාලයේ සිදුව තිබුණා.ඒ සඳහා පියවර
    ගෙන තිබෙනවා. සීගිරියේ ඇතුළ්වීමේ දෝරටුව අසළ කැමරා පද්ධතියක් සවී කිරීමට කටයුතු කරනවා. මිලියන 4000ක
    ආදයමක් ඉදිරියේ දී වැඩි කරගැනීමට බලාපොරොත්තු වෙනවා යැයි ද අමාත්‍යවරයා පැවසී ය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya