ජනවාරි 16, 2025
tami eng youtube  twitter facebook

    කාලය මංකොල්ල කෑමක් සිදුව නෑ

    ජූනි 09, 2016

    පාර්ලිමේන්තු විවාදවල කාලය මංකොල්ල කෑමක් සිදුව නැතැයි කතානායක කරූ ජයසූරිය මහතා අද (09) පාර්ලිමේන්තුවේ දී පැවසී ය.

    මුදල් අමාත්‍යවරයාට එරෙහිව ඉදිරිපත් කළ විශ්වාසභංග යෝජනාව ආරම්භ කරමින් විවාදයට එක් වූ පාර්ලිමේන්තු මන්ත්‍රී දිනේෂ් ගුණවර්ධන මහතා විසින් විවාදය සඳහා ලබාදී තිබෙන කාලය පිළිබඳව විරෝධය පළ කළ අතර එහිදි කාලය මංකොල්ල කා තිබෙන බව පැවසී ය.

     

    එහිදී අඳහස් දැක්වූ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සඳහන් කළේ, කථිකයන් දස දෙනෙකු නම් කර තිබෙන බවයි.

    සභානායක අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල මහතා සඳහන් කළේ, හිටපු ජනාධිපතිවරයා ද අත්සන් කර තිබෙනවා නම් තවදුරටත් කාලය ලබාදිය හැකි බවයි.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya