ජනවාරි 16, 2025
tami eng youtube  twitter facebook

    රියදුරන්ගේ ගුණාත්මකභාවය ඉහළට -මෝටර් වාහන පනත යටතේ නියෝග විවාදයට

    සැප්තැම්බර් 07, 2016

    රියදුරන්ගේ ගුණාත්මකභාවය ඉහළ නැංවීමේ අරමුණින් ගෙන එන මෝටර් වාහන පනත යටතේ නියෝග  දෙකක් අද  (7) පාර්ලිමේන්තුවේ දී විවාදයට ගැනිණි.

    ප්‍රවාහන හා සිවිල් ගුවන්සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා විසින් අදාළ නියෝග පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරමින්  විවාදය ආරම්භ කළේ ය.

    රියදුරු පුහුණු ආයතන අධීක්ෂණය කරමින් නීතිගරුකව රථ ධාවනය කිරීමට හැකි රියදුරන් බවට පත් කිරීමට මෙම නියෝගයෙන් බලාපොරොත්තු වන බවත් රියදුරු පාසල් නියාමනය, පැවසූ අමාත්‍යවරයා, යතුරු පැදි හා ත්‍රී රෝද රථ සඳහා බලපත්‍ර රියදුරු ලබාදීමේ දී විශේෂ අවධානයක් යොමු කරන බවත් අමාත්‍යවරයා පැවසී ය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya