ජනවාරි 17, 2025
tami eng youtube  twitter facebook

    ධීවර හා ජලජ සම්පත්,බන්ධනාගාර ප්‍රතිසංස්කරණ වැයශීර්ෂ විවාදයට

    දෙසැම්බර් 06, 2016

    විසර්ජන පනත් කෙටුම්පත 2017  විවාදයේ විසීක්වැනි වෙන් කළ දිනය අදට (06) යෙදී තිබේ.

    අයවැය කාරකසභා අවස්ථාවේ විවාදය අදත්  පැවැත්වෙන අතර ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍යාංශය මෙන් ම බන්ධනාගාර ප්‍රතිසංස්කරණ,පුනරුත්ථාපන,නැවත පදිංචි කිරීම් හා හින්දු ආගමික කටයුතු අමාත්‍යාංශය වැය ශීර්ෂ විවාදයට ගැනීමට නියමිතය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya