ජනවාරි 16, 2025
tami eng youtube  twitter facebook

    සාමාන්‍ය ජනතාවට ලබාදෙන සේවාවන් කාර්යක්ෂම කර තිබෙනවා

    මැයි 05, 2017

    විදේශ කටයුතු අමාත්‍යාංශය සාමාන්‍ය ජනතාවට ලබාදෙන සේවාවන් කාර්යක්ෂම කරන්න කටයුතු කර තිබෙන බව විදේශ කටයුතු අමාත්‍ය ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා අද (05) පාර්ලිමේන්තුවේ දී පැවසීය.

    තානාපති වරප්‍රසාද පනත යටතේ නියමය අද (05) පාර්ලිමේන්තුවේ පැවැති විවාදයට එක්වෙමින් නියෝජ්‍ය අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ ය.

    අලුත් කාර්යමණ්ඩලය සම්පූර්ණයෙන් කාර්යක්ෂම කරලා, අදාළ ලියකියවිලි සහතික කිරීම විනාඩි හයකින් කරන්න පුළුවන් තත්ත්වයට පත් කර තිබෙනවා. විදේශ සේවා නිලධාරීන් බඳවා ගැනීම් දැනුවත් කිරීම් කළේ  කොහොමද ? පුවත්  පත්වල වර්ණ දැන්වීම් දාන්න තීරණය කළා. විශාල වශයෙන් අයදුම්පත් ආවා. අලුතින් 25ක් විදේශ සේවයට බදවා ගන්නවා. තවත් 25ක් දෙසැම්බර් මාසයේ බඳවා ගන්නවා. විනිවිදභාවයක් එක්ක විභාගයට පෙනී සිටින්න දැනුවත් කර තිබෙනවා යැයි ද නියෝජ්‍ය අමාත්‍යවරයා පැවසී ය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya