ජනවාරි 16, 2025
tami eng youtube  twitter facebook

    ජනමාධ්‍ය අමාත්‍යවරයාට පාර්ලිමේන්තුවේ දී සුබ පතයි

    මැයි 23, 2017

    මුදල් හා ජනමාධ්‍ය අමාත්‍යධූරයට පත් වූ හිටපු විදේශ කටයුතු අමාත්‍ය මංගල සමවීර මහතාට සුබ පැතුම් පිරිනමන බව ඒකාබද්ධ විපක්ෂය නියෝජනය කරන පර්ලිමේන්තු මන්ත්‍රී ඩලස් අලහප්පෙරුම මහතා අද (23) පාර්ලිමේන්තුවේ දී කියා සිටියේ ය.

    වාචික ප්‍රශ්න සඳහා පිළිතුරු ලබාදෙන අවස්ථාවේ දී මන්ත්‍රීවරයා අමාත්‍යවරයා වෙත මෙලෙස සුබ පැතුම් එක් කළේ ය. එහිදී කතානායක කරූ ජයසූරිය මහතා ද  පත් වූ නව අමාත්‍යවරුන් වෙත සුබ පැතීය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya