අමාත්‍යවරයා වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්නයකට පිළිතුරු ලබාදෙමින් මේ බව පැවසී ය.
ගුරු හිඟය විසඳීමට රජය ප්‍රමුඛතාවය ලබාදී ඇත.වත්මන් රජය වතුකරයේ ගුරුවරුන් විශාල ප්‍රමාණයක් බඳවා ගෙන ඇත. විද්‍යාපීඨ හරහා වතුකරයේ ගුරුවරුන් වැඩිවශයෙන් බඳවාගැනීමට ක්‍රියා කෙරේ.
එමෙන් ම දිවයින පුර පිහිටි පාසල් සඳහා පානීය ජලය, විදුලිය, සනීපාරක්ෂක පහසුකම් ලබාදීම සාර්ථකව ක්‍රියාත්මක බවද අමාත්‍යවරයා පැවසී ය.