ජනවාරි 16, 2025
tami eng youtube  twitter facebook

    ආපදාවට ප ත්වූ ආසනවලට සංවිධායකවරු

    ජූනි 01, 2017
    ආපදාවට පත්නොවූ ප‍්‍රදේශවල අමාත්‍යවරු ආපදාවට පත්වූ ආසනවල සම්බන්ධීකරණ කටයුතු සඳහා සංවිධායකවරු වශයෙන් පත් කිරීමට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා පියවර ගෙන තිබෙන අතර ඔවුන් අද (01) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා අතින් සිය පත්වීම් ලිපි ලබා ගත්හ.
     
    ආපදාවට පත්වූ ආසනවල ජනතාවට සහන සැලසීමට සහ ඔවුන්ගේ ජන ජීවිතය යථාතත්ත්වයට පත්කිරීම පිළිබඳ ගෙනයන වැඩපිළිවෙළේ සියලු සම්බන්ධීකරණ කටයුතු සොයා බැලීම මෙම නව සංවිධායකවරුන්ට පැවරේ.
     
    මේ අනුව පත්කළ අමාත්‍යවරුන්ගේ නාම ලේඛනය පහත පරිදි වේ.
     
    කළුතර දිස්ත්‍රික්කය
     
    බුලත්සිංහල ආසනය – නිමල් සිරිපාල ද සිල්වා මහතා
    අගලවත්ත ආසනය – එස්.බී. දිසානායක මහතා
    බණ්ඩාරගම ආසනය – පාඨලී චම්පික රණවක මහතා
    මතුගම ආසනය – ලක්ෂ්මන් කිරිඇල්ල මහතා
    හොරණ ආසනය – සරත් අමුණුගම මහතා
    කළුතර ආසනය – රවුෆ් හකීම් මහතා
                අර්ජුන රණතුංග මහතා
     
    මාතර දිස්ත්‍රික්කය
     
    අකුරැස්ස ආසනය – අනුර ප්‍රියදර්ශන යාපා මහතා
    දෙනියාය ආසනය – අකිල විරාජ් කාරියවසම් මහතා
    මාතර ආසනය – රවී කරුණානායක මහතා
    වැලිගම ආසනය – රංජිත් සියඹලාපිටිය මහතා
    හක්මන ආසනය – විජිත් විජයමුණි සොයිසා මහතා
     
    ගාල්ල දිස්ත්‍රික්කය 
     
    හිනිදුම ආසනය – දුමින්ද දිසානායක මහතා
    බද්දේගම ආසනය – පී. හැරිසන් මහතා
    බෙන්තර-ඇල්පිටිය – විජයදාස රාජපක්ෂ මහතා
     
    රත්නපුර දිස්ත්‍රික්කය
     
    කලවාන ආසනය – සුසිල් ප්‍රේමජයන්ත මහතා
    රත්නපුර ආසනය – රිෂාඞ් බද්යුදීන් මහතා
    ඇහැලියගොඩ – එස්.බී. නාවින්න මහතා
    පැල්මඩුල්ල ආසනය – ගාමිණි ජයවික‍්‍රම පෙරේරා මහතා
    නිවිතිගල ආසනය – නවීන් දිසානායක මහතා
     
    හම්බන්තොට දිස්ත්‍රික්කය - ෆයිසර් මුස්තාෆා මහතා
    හරීන් ප‍්‍රනාන්දු මහතා
     
    කෑගල්ල දිස්ත්‍රික්කය දයා ගමගේ මහතා
    ෆීල්ඞ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya