නීතිය, සාමය හා දක්ෂිණ සංවර්ධන අමාත්‍ය සාගල රත්නායක, එම අමාත්‍යංශයේ ලේකම් ජගත් පී. විජේවීර යන මහත්වරුන් ද මේ අවස්ථාවට එක්ව සිටියහ.
කොළඹ පැවති සාක් රටවල නීතිය හා සාමය පිළිබඳ අමාත්‍යවරුන්ගේ සමුළුවට සහභාගීවීමට පැමිණි සාක් රටවල අමාත්‍යවරුන් ඊයේ (12) පස්වරුවේ ජනාධිපති නිල නිවසේදී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා හමුවූහ.
නීතිය, සාමය හා දක්ෂිණ සංවර්ධන අමාත්‍ය සාගල රත්නායක, එම අමාත්‍යංශයේ ලේකම් ජගත් පී. විජේවීර යන මහත්වරුන් ද මේ අවස්ථාවට එක්ව සිටියහ.