ජනවාරි 15, 2025
tami eng youtube  twitter facebook

    මාර්තු මස අවසන්වීමට පෙර පළාත් සභා තුනේ ඡන්දයත් පළාත් පාලන ඡන්දයත් අවසන් කිරීමට බලාපොරොත්තු වෙනවා

    සැප්තැම්බර් 20, 2017

    මාර්තු මස අවසන්වීමට පෙර පළාත් සභා තුනේ ඡන්දයත් පළාත් පාලන ඡන්දත් අවසන් කිරීමට බවත් කෙටුම්පත් මුවාවෙන් ඡන්ද කල් දැමීමට කිසිදු වුවමනාවක් නැති බවත්   අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අද (20) පාර්ලිමේන්තුවේ දී ප්‍රකාශ කළේ ය.

    අග්‍රාමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ, පළාත් සභා ඡන්ද විමසීම් සංශෝධන පනත් කෙටුම්පත විවාදයට ගත් අවස්ථාවේ දී ය.

    අපට ඡන්ද කල් දාන්න කිසිදු උවමනායක් නැහැ. මාර්තු මාසයෙන් එහාට ඡනදයකට යන්න වුවමනාවක් නෑ.නමුත් අපි කාල නීර්ණය කඩිනමින් පවත්වා මාර්තු මාසය වන විට අපි පළාත් සභා මැතිවරණය පවැත්වන්න කටයුතු කරනවා. ඒ ගැන කිසිදු සැකයක් තබා ගන්න එපා. එකම මැතිවරණ ක්‍රමයක් ක්‍රියාත්මක කරන්නයි මේ සංශෝධන ගෙන එන්නේ. අපගේ අරමුණ වූයේ පළාත් සභා සියල්ල එකවර පැවැත්වීමයි. පළාත් පාලන මැතිවරණ කල්ගියේ පසුගිය සමයේ සිදු කළ කාල නිර්ණය තිබුණ විවිධ අඩුපාඩු නිසයි. ඒ සියල්ල සකස් කර ගනිමින් අපි කඩිනමින් මැතිවරණයකට යාමට උත්සාය කරනව යැයි ද අග්‍රාමාත්‍යවරයා පැවසඊ ය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya