ජනවාරි 15, 2025
tami eng youtube  twitter facebook

    සභාව යළි උණුසුම් වෙයි- පාර්ලිමේන්තුවේ කටයුතු තාවකාලිකව නවතියි

    සැප්තැම්බර් 20, 2017

    පාර්ලිමේන්තුවේ තාවකාලිකව අත්හිටුවීමට කතානායක කරූ ජයසූරිය මහතා මීට සුළු මොහොතකට පෙර පියවර ගත්තේ ය.

    පළාත් සභා ඡන්ද විමසීම් සංශෝධන පනත් කෙටුම්පත අද(20)  විවාදයට ගැනෙමින් පැවැති අවස්ථාවේ ඒ සඳහා ඡන්දය විමසන ලෙස ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රීවරුන් විසින් ඉල්ලා සිටියේ ය. සභාවේ කටයුතුවලට දිගින් දිගටම බාධා වීම් හේතුවෙන් කතානායකවරයාට සභාවේ කටයුතු තාවකාලිකව අත්හිටුවීමට සිදු විය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya