ජනවාරි 15, 2025
tami eng youtube  twitter facebook

    පාර්ලිමේන්තුව යළි ආරම්භ වෙයි- දෙවැනි වර කියවීමේ ඡන්දය ඇරඹේ

    සැප්තැම්බර් 20, 2017

    පළාත් සභා ඡන්ද විමසීම් සංශෝධන පනත් කෙටුම් පතට අදාළව දෙවැනිවර කියවීමේ ඡන්දය විමසීම මීට සුළු මොහොතකට පෙර කතානායකවරයා විසින් නිවේදනය කළේ ය.

    නැවත සභාව ආරම්භ වීමෙන් අනතුරුව සභාව ඇමතූ කතානායක කරූ ජයසූරිය මහතා සඳහන් කළේ, පළමුවෙන් ම ප්‍රමාදය සම්බන්ධයෙන් බලවත් කණගාටුව ප්‍රකාශ කරනවා. අනාගතයේ මෙවැනි අවසනාවන්ත සිදු නොවැන්නැයි ප්‍රකාශ කරනවා.

    අමාත්‍ය ෆයිසර් මුස්තාෆා මහතා - පළාත් සභා ක්‍රමයට නව මැතිවරණ ක්‍රමයක් හඳුන්වා දෙනවා.මෙය ඓතිහාසික අවස්ථාවක්. සමහරු ගැටළු ඇති කරන්න කටයුතු කළා.

    අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා-මේ ඡන්ද ක්‍රමය ඇති කළාම කැමැති නෑ, කිසිම ජාතියකට හානියක් වෙනවට. මුස්ලිම් ජනතාව, කඳුකර ජනතාව ගැන අවධානය යොමු කර තිබෙනවා. අසාධරණයක් වන බව පේනවා නම් ඒ ගැන පාර්ලිමේන්තුවට ගෙනැවිත් සංශෝධනය  කරන්න ලෑස්තියි.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya