ජනවාරි 13, 2025
tami eng youtube  twitter facebook

    පරිසර හිතකාමි උද්‍යාන ස්ථාපිත කරනවා - පින්නවලට පර්යේෂණ ඒකකයක්

    නොවැම්බර් 09, 2017

    (සංස්කරණය 4) පරිසර හිතකාමි උද්‍යාන ස්ථාපිත කරන බවත් පින්වල අලි අනාථාගාරයේ පර්යේෂණ ආයතනයක් ස්ථාපිත කරන බව මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර මහතා අයවැය කතාව කරමින් පැවසී ය.

    පරිසර හිතකාමි උද්‍යාන ස්ථාපිතකරනවා. භවනා , යෝග, ව්‍යායාම කිරීමේ පහසුකම් ලබාදෙනවා.රූෆ් ගාර්ඩන් එකක් හදනවා. වසර 3කදී සෑම ප්‍රාදේශීය කොට්ඨාසයකම හදන්න බලාපොරොත්තුවෙනවා. මාතර නිල්වල ගඟ ආශ්‍රිතව එක් කලාපයක් ගොඩනැඟෙනවා. පින්නවල අලි අනාථාගාරය ප්‍රතිසංස්කරණය කරනවා. පින්වල පර්යේෂණ ආයතනයක් ස්ථාපිත කරනවා.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya