ජනවාරි 13, 2025
tami eng youtube  twitter facebook

    ගොවීන් වෙනුවෙන් නව රක්ෂණයක් - රජයෙන් මිලියන 3000ක්

    නොවැම්බර් 09, 2017

    (සංස්කරණය 5) කාලගුණය පදනම් කරගනිමින් ගොවීන් සඳහා නව දායකත්ව රක්ෂණ ක්‍රමයක් හදුන්වාදීමට කටයුතු කරන බව මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර මහතා අද (9) අයවැය කතාව ඉදිරිපත් කරමින් පැවසීය.

    සෑම අවස්ථාවකදීම මුහුණ දීමට සිදු වූ නියඟ හා ගංවතුර හේතු නිසා කිසිදු අසාධර්ණයක් නොවන  ලෙස ලබාදුන්නා. කාලගුණ සාධක මත පදනම් වූ රක්ෂණ ක්‍රමයක් හදුන්වදීමට කටයුතු කරනවා. මෙම දායකත්ව රක්ෂණය සැකසෙනවා. මේ සඳහා රජයෙන් රුපියල් මිලියන 3000ක් වෙන් කරනවා .ගොවීන්ට වැදගත් යෝජනාවක් බව අමාත්‍යවරයා පවසයි.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya