ජනවාරි 13, 2025
tami eng youtube  twitter facebook

    ඉදිරිපළාත් පාලන මැතිවරණය පැවැත්වීම සම්බන්ධයෙන් පක්ෂ නායකයන් තීරණය දන්වයි

    නොවැම්බර් 27, 2017

    ඉදිරිපළාත් පාලන මැතිවරණය පැවැත්වීම සම්බන්ධයෙන් අවධානය යොමු කරමින් අද (27) පාර්ලිමේන්තුවේ දී රැස් වූ පක්ෂ නායක රැස්වීමේ දී ප්‍රධාන කාරණා තුනක් පිළිබඳ එකඟතාවයට පැමිණ ඇතැයි කතානායක කාර්යාලය පවසයි.


    (1) අධිකරණයට කඩිනමින් මෝසමක් ඉදිරිපත් කර අධිකරණ තීරණය ඉක්මනින් ලබාගැනීම හෝ (2) හැකි නම් එම පෙත්සම ඉල්ලා අස්කරවා ගැනීමට අති හැකියාව සොයබැලීම හෝ (3) එම ප්‍රවේශයන් දෙක අසර්ථක වුවහොත් 2015 ගැසට් පත්‍ර සීමා උපයෝගී කරගනිමින් මෙම මැතිවරණය පැවැත්වීමේ හැකියව සොයාබැලීම.

    මෙම රැස්වීමේ දී සියලු පාර්ශව ඒකමතිකව අවධාරණය කරන ලද්දේ කිසිම හේතුවක් නිසා මැතිවරණය ප්‍රමාද වීමට ඉඩ නොතැබිය යුතු බවය.

    කලින් එකඟ වූ පරිදි ජනවාරි මස පළාත් පාලන මැතිවරණය පැවැත්වීමටත් ඉන් අනතුරුව කල් දැමූ පළාත් සභා මැතිවරණය මාර්තු මාසයේ දී පැවැත්වීමටත් අඳහස් කරනබව මෙහිදී අග්‍රාමත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සඳහන් කරන ලදී.

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya