ජනවාරි 12, 2025
tami eng youtube  twitter facebook

    අගමැතිවරයා පිළිබඳ විශ්වාසයක් තිබෙනවා - අමත්‍ය ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා

    අප්‍රේල් 04, 2018

    විශ්වාසභංගය ගෙනා අය බලාපොරොත්තු වුණේ ආණ්ඩුව පෙරළීමට බවත් අගමැති එළවා රජය පෙරළන්න හදනවා නම් එය සාර්ථක නොවන බවත් අමාත්‍ය ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා මහතා පවසයි.

    අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ් කළේ, අද (4) පාර්ලිමේන්තුවේ දී විශ්වාසභංග විවාදයට එක්වෙමිනි.

    විශ්වාසභංගය ගෙනාව අය බලාපොරොත්තු වුණේ ආණ්ඩුව පෙරළීමටයි. අගමැතිවරයා පිළිබඳ විශ්වාසයක් තිබෙනවා. උගත්, බුද්ධිමත්, පසුබිමක් සහිත දේශපාලඥයෙක්. ඉදිරි වසර දෙක රට ගෙනයන්න එතුමාගේ
    නායකත්වය පිළිගන්නවා. එදා අගමතිවරුන්ට නිසි පිළිගැනීමක් ලබාදුන්නේ නෑ. අද අගමැතිවරයා පාර්ලිමේන්තුවට වගකියනවා. අගමැති එළවා රජය පෙරළන්න හදනවා නම් එය සර්ථකවන්නේ නෑ. රටේ රජ්‍ය සේවකයන්ගේවැටුප් වැඩි කළා. ජනතාවට බොරු කළේ නෑ. එදා ආර්ථිකය කඩා වැටුණු නිසා ජනතාව කරවිල කෑවා. නිල්වලා ගඟට පැනලා සියදිවි නසාගත්තා යැයි ද අමාත්‍යවරයා පැවසී ය.

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya