ජනවාරි 12, 2025
tami eng youtube  twitter facebook

    ඒ. එච්. එම්. ෆවුසි මහතා ජාතික සමගිය හා සංහිඳියාව පිළිබඳ රාජ්‍ය අමාත්‍යවරයා ලෙස දිවුරුම් දෙයි

    මැයි 11, 2018

    ඒ. එච්. එම්. ෆවුසි මහතා ජාතික සමගිය හා සංහිඳියාව පිළිබඳ රාජ්‍ය අමාත්‍යවරයා ලෙස අද (11) පෙරවරුවේ ජනාධිපති ගරු මෛත‍්‍රීපාල සිරිසේන මැතිතුමා ඉදිරියේ දිව්රුම් දුන්නේය.

     

    ජනාධිපති නිල නිවසේ දී දිවුරුම් දීම සිදුවූ අතර, ජනාධිපති ලේකම් ඔස්ටින් ප‍්‍රනාන්දු මහතා ද මේ අවස්ථාවට එක්ව සිටියේය

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya