ජනවාරි 12, 2025
tami eng youtube  twitter facebook

    රාජ්‍ය ගිණුම් කාරක සභාවේ සහ පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාවේ සභපතිවරු පත්වෙති

    ජූනි 07, 2018
    අටවන පාර්ලිමේන්තුවේ දෙවැනි සැසිවාරයේ දී රාජ්‍ය ගිණුම් පිළිබඳ කාරක සභාවේ සභාපති ලෙස මුදල් හ ජනමාධ්‍ය නියෝජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න මහතා ඒකච්ඡන්දයෙන් තේරී පත් විය.
     
    රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාවේ රැස්වීම 2018 ජූනි මස 07 වැනි අද දින පාර්ලිමේන්තුවේ දී පැවැත්විණි. එමෙන් ම පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාවේ සභාපතිවරයා ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රී සුනිල් හඳුන්නෙත්ති මහතා ඒකච්ඡන්දයෙන් තේරී පත් විය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya