2025 වර්ෂයේ පළමු මාස 4 සඳහා රජයේ කාර්යයන් සහ ණය සේවාකරණය අඛණ්ඩව කරගෙන යාම සඳහා අතුරු සම්මත ගිණුම අද (05) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතය.
ඊට අදාළ විවාදය අද සහ හෙට පෙ.ව. 9.30 සිට ප.ව. 5.30 දක්වා පැවැත් වේ.
පාර්ලිමේන්තුව අද පෙරවරු 9.30ට රැස් වේ.