ජනවාරි 09, 2025
tami eng youtube  twitter facebook

    අතුරු සම්මත ගිණුම පාර්ලිමේන්තුවට ඉදිරිපත් කෙරේ

    දෙසැම්බර් 05, 2024

    2025 වසරේ පළමු මාස 04 සඳහා රජයේ කාර්යයන් සහ ණය සේවාකරණය අඛණ්ඩව පවත්වාගෙන යාම සඳහා වන, නව රජයේ අතුරු සම්මත ගිණුම , සභානායක, අමාත්‍ය බිමල් රත්නායක මහතා විසින් අද (05) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළේය.

    ආර්ථික කටයුතු නියෝජ්‍ය අමාත්‍ය සහ කම්කරු අමාත්‍ය මහාචාර්ය අනිල් ජයන්ත ප්‍රනාන්දු මහතා එම අතුරු සම්මත ගිණුමෙන් මුදල් වෙන් කෙරෙන ආකාරය පිළිබඳ  විවාදය ආරම්භ කළේය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya