ජනවාරි 24, 2025
tami eng youtube  twitter facebook
    Prabhath Rathnayaka

    Prabhath Rathnayaka

    අඟුනකොලපැලැස්ස ප්‍රදේශයේ ග්‍රාම සේවා වසම් 10ක ක්‍රියාත්මක කර තිබෙන ගෙවතු වගා වැඩසටහන තුළ ප්‍රතිලාභීන් 250කට අවශ්‍ය පැළ කට්ටල ලබා දීමේ වැඩසටහනක් කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගියදා (29) පැවැත්විණ.

     ආයෝජන සඳහා හිතකර පසුබිමක් රට තුළ නිර්මාණය කිරීමට ජනාධිපතිතුමාගේ මඟපෙන්වීම යටතේ වැඩසටහන් රැසක් ක්‍රියාත්මකයි
    රට තුළ ව්‍යාපාර පහසු කිරීමට නීතියක්.
    පරිපාලනය වෙනුවට රාජ්‍ය සේවා කළමනාකරණ ප්‍රතිපත්තියක් අවශ්‍යයි – පාර්ලිමේන්තු මන්ත්‍රී මධුර විතානගේ.

    බාල ඖෂධ කියා දෙයක් නැහැ- ලියාපදිංචි නොකළ ඖෂධ ගෙන්වන්නේද නැහැ.
    ශ්‍රී ජයවර්ධනපුර මහ රෝහලේ අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය රත්නසිරි හේවගේ.

    ත්‍රිකුණාමලය ඇතුලු නැගෙනහිර පළාතේ බොහෝ ප්‍රදේශවල නීති විරෝධී ලෙස ඩයිනමයිට් භාවිතයෙන් මසුන් මැරීම සිදුකරන බව බොහෝ ධීවර සංගම් චෝදනා කරන අතර එය නතර කිරිම සදහා ගතයුතු වැඩ පිළිවෙල පිළිබඳ විශේෂ සාකච්ඡාවක් ධීවර අමාත්‍ය ඩග්ලස් දේවානන්ද හා නැගෙනහිර පළාත් අණ්ඩුකාර සෙන්දිල් තොන්ඩමන් මහතා අතර පසුගියදා (26) කොළඹදි පැවැත් විණි.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya