අස්වැසුම සමාජ සුබසාධන ප්රතිලාභ වැඩසටහන යටතේ ප්රතිලාභ කඩිනමින් ගෙවීම සඳහා ජනාධිති රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරිපත් කළ යෝජනාවලියට කැබිනට් මණ්ඩලයේ අනුමැතිය හිමිව තිබේ.
අධ්‍යාපන අමාත්‍යවරයා හා ජපානයේ ඉහළ පෙළේ රාජ්‍ය තාන්ත්‍රිකයන් අතර අධ්‍යාපන සහයෝගීතා වර්ධනය පිළිබඳ සාකච්ඡාවක්