. යාපනය දිස්ත්‍රික්කයේ බොහෝ ප්‍රදේශවල රතුලුණු වගා කරන ගොවීන් මුහුණපා තිබෙන ගැටළු පිළිබද සාකච්ඡා කිරිම සදහා පසුගියදා (27) යාපනය කණ්ඩාවලයි ප්‍රදේශීය ලේකම් කාර්යාලයේදි ගොවි සංවිධාන නියොජිතයන් හා ධීවර අමාත්‍ය ඩග්ලස් දේවානන්දා මහතා අතර හමුවක් පැවැත්විණි
මුහුදු කූඩැල්ලන් සැකසුම් මධ්‍යස්ථානයක් කිලිනොච්චි පල්ලික්කඩා ප්‍රදේශයේදි ධීවර අමාත්‍ය ඩග්ලස් දේවානන්ද මහතා ගේ ප්‍රධානත්වයෙන් පසුගියදා (28) විවෘත විය.
දෙරට අතර මිත්‍ර සබඳතා තවදුරටත් ශක්තිමත් කරමින් ඉන්දු ශ්‍රී ලංකා මිත්‍රත්ව දිනය ලක්නව් හි දී සැමරේ.
බාල ඖෂධ මෙරටට නොගෙනෙන බවත්, මෙරටට අවශ්‍ය ඖෂධ වෛද්‍ය සැපයීම් අංශය මගින් රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාව මගින් මෙරටට ගෙන එන බවත්, බාල බෙහෙත් කියා දෙයක් ලෝකයේ කොහේවත් නිපදවන්නේ නොමැති බවත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා ප්‍රකාශ කළේය.