ශ්‍රී ලංකාවේ ආහාර සුරක්ෂිතතාවය උදෙසා වී ප්‍රභේද සංවර්ධනය සහ සහල් නිෂ්පාදන අංශයේ ඵලදායිතාවය ඉහළ නැංවීමට කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා එක්සත් ජාතින්ගේ ආහාර හා කෘෂිකර්ම සංවිධානයට ව්‍යාපෘති වාර්තාවක් ඉදිරිපත් කර ඇත.
පෑලියගොඩ ජනතාවට අන්තර්ජාලයෙන් වරිපනම් ගෙවීමට නව ක්‍රමයක්
කිසිඳු රටකට තනිව සංවර්ධනය කරා යා නොහැකියි
දෙපාර්ශ්වයටම ප්රතිලාභ ලැබෙන අයුරින් සහ තර්ජනයක් නොවන අයුරින් ඉන්දු - ශ්‍රී ලංකා සබඳතා තර කර ගැනීම අරමුණයි. - විදේශ කටයුතු අමාත්‍ය අලි සබ්රි