අමාත්‍ය ජීවන් තොණ්ඩමන් අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාවේදී පවසයි.
විදුලි බිල වැඩි කිරීම නිසා මාසිකව රු. මිලියන 500ක පමණමුදලක් නිෂ්පාදන පිරිවැය සදහා වැඩිපුර යෙදීමට සිදුවුනා
ගාස්තු වැඩි නොකළහොත් වාර්ෂික පාඩුව රු. බිලියන 34 ක්
අභිමානවත් ශිෂ්ටාචාරයකට හා ඉතිහාසයකට උරුමකම් කියන අප එය රටේ ඉදිරි ගමනට දායක කර ගත යුතුයි
අනුරාධපුර ඓතිහාසික උරුමය සුරැකෙන සහ ඊට ආවේණික නව නීති පද්ධතියක්
පැරණි පිරිවෙන් අධ්‍යාපන ක්‍රමය අනුවම මහා විහාර විශ්වවිද්‍යාලයේ කටයුතු ආරම්භ කරනවා - ජනපති
ආණ්ඩුව ප්‍රමුඛතාව දී ඇත්තේ දේශපාලනයට නොව, රට නිවැරදි මාවතට මෙහෙයවීමට බව ජාතික ආරක්ෂාව පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක හා ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානි සාගල රත්නායක මහතා පැවසීය.