දේශීය රැකියා නියෝජිතායතනයක් වශයෙන් පවත්වාගෙන යමින් නීත්‍යානුකූල නොවන අයුරින් විදේශ රැකියා සඳහා තැනැත්තන් බඳවාගැනීම් සිදුකළ කුරුණෑගල ප්‍රදේශයේ විදේශ රැකියා නියෝජිතායතනයක් ශ්‍රි ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ විශේෂ විමර්ශන අංශයේ නිළධාරීන් විසින් 08 දින වැටලීම් කර එහි හිමිකරු අත්අඩංගුවට ගෙන තිබේ.
බාල ඖෂධ රටට ගෙන්වා ගැනීමට කිසි දිනෙක කටයුතු නොකළ බව සෞඛ්‍ය අමාත්‍යංශයේ අතිරේක ලේකම් විශේෂඥ වෛද්‍ය සමන් රත්නායක මහතා පැවසීය .
ඉදිරියේ දී විද්‍යාපීඨ ගුරුවන් බඳවා ගනු ලබන්නේ වසර තුනක ඩිප්ලෝමාවක් සඳහා විද්‍යාපීඨවලට නොව සිව් වසරක උපාධියක් සඳහා ගුරුවරුන් බිහි කිරීම උදෙසා ම ස්ථාපනය කරනු ලබන විශ්වවිද්‍යාලයකට බව අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පවසයි.
රාජ්‍ය භාෂා ප්‍රතිපත්තිය කඩිනමින් ක්‍රියාත්මක කිරීම, බහුභාෂික ශ්‍රී ලාංකීය සමාජය තුළ සහජීවනය ඉහළ නැංවීමට ඉවහල්වන බව අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා පවසයි.