ජනවාරි 31, 2025
tami eng youtube  twitter facebook
    Prabhath Rathnayaka

    Prabhath Rathnayaka

    ණය පීඩනය බෙදා ගැනීමේ පියවරක් ලෙස බව මුදල් රාජ්‍ය අමාත්‍ය ආචාර්ය රංජිත් සියඹලාපිටිය මහතා  අද (1) පාර්ලිමේන්තුවේ දී පැවසීය.

    රටක් හැටියට ගත් තීරණ නිසා යම් ස්ථාවර මට්ටමක සිට අඛණ්ඩව විදුලි සැපයුමක් ලබාදෙන්නටත් ජනතාවට සහන ලබාදෙන්නත් හැකි වී තිබෙන බව බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පවසයි.

    සේවක අර්ථ සාධක අරමුදල, සේවක භාරකාර අරමුදල සහ බැංකු ක්ෂේත්‍රය සුරක්ෂිත බවට සහතික වූ අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා ජූලි පළමු වෙනිදාට යෙදෙන මහජන බැංකුවේ උපන් දිනයට, පාර්ලිමේන්තුවේදී සුබ පැතුම් එක් කළේය.

    සාමාන්‍ය ජනතාවට එල්ල වන පීඩනය අවම කරගනිමින්,තැන්පත් කරුවන්ගේ බැංකු පොළියට අත නොතබමින් අවම මට්ටමින් ණය තිරසරභාවය ඇති කර ගැනීමට දේශීය ණය ප්‍රශස්තකරණ යෝජනාවලිය ගෙනා බව සභානායක අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේම්ජයන්ත් මහතා අද(01) පාර්ලිමේන්තුවේදී පැවැසීය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya