ශ්‍රී ලංකාවේ මුස්ලිම් භක්තිකයන් අද (29) හජ්ජි අවුරුදු උත්සවය සමරති.
අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත මහතා විසින් වොෂින්ටන් නුවර පිහිටි ජාත්‍යන්තර සංවර්ධනය සඳහා වූ එක්සත් ජනපද නියෝජිතායතනයේ (USAID) ප්‍රධාන ක්‍රියාකාරී නිලධාරීන් සහ නියෝජ්‍ය පරිපාලක අංජලී කෞර් (Anjali Kaur) මහත්මිය සමග ශ්‍රී ලංකාවේ අධ්‍යාපන ක්ෂේත්රයේ සංවර්ධනය හා සහයෝගික අවශ්‍යතාවන් පිළිබඳව සාකච්ඡාවක් පවත්වන ලදි.
කැළණිවැලි දුම්රිය මාර්ගයේ දුම්රිය ගමනාගමන කටයුතු යථාතත්ත්වයට පත් ව ඇති බව අතිරේක දුම්රිය සාමාන්‍යධිකාරී (මෙහෙයුම්) වී. එස්. පොල්වත්තගේ මහතා අද (28) රජයේ නිල පුවත් වෙබ් අඩවිය කළ විමසුමේ දී ප්‍රකාශ කළේය.