පසුගිය සතියේ විවාදයට ගෙන පාර්ලිමේන්තුව්දී සම්මත වූ පාර්ලිමේන්තු අයවැය කාර්යාලය පනත් කෙටුම්පතට කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා සිය සහතිකය (27) සටහන් කළේය.
වනජීවී හා වන සම්පත් සංරක්ෂණ අමාත්‍යංශයේ සහයෝගය ඇතිව ශ්‍රී ලංකා ජාතික ඔලිම්පික් කමිටුව සංරක්ෂිත ප්‍රදේශවල මුඩුබිම් වනාන්තර බවට පත් කිරීමේ වැඩසටහනක් ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර තිබේ.
එළඹෙන ජූලි 01 වැනි සෙනසුරාදා පෙරවරු 09.30ට පාර්ලිමේන්තුව රැස්වන ලෙස කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා අති විශේෂ ගැසට් නිවේදනයක් මගින් දැනුම් දෙයි.
වන අලි, මිනිස් ගැටුම විසඳීම සඳහා කෙටි කාලීන, මධ්‍ය කාලීන හා දීර්ඝ කාලීන විසඳුමක් යෝජනා කරන ලෙස වනජීවී හා වන සම්පත් සංරක්ෂණ අමාත්‍ය නීතිඥ පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය අදාළ අංශ වෙත උපදෙස් ලබාදී ඇත.