දිවයින පුරා පිහිටි ලංකා ධීවර සංස්ථා මත්ස්‍ය වෙළෙඳසැල් වල ගනුදෙනු QR කේත ක්‍රමය මඟින් සිදු කිරීමට අවස්ථාව උදාකරමින් ලංකා ධීවර සංස්ථාව ඩිජිටල්කරණය කිරීමේ පළමු පියවර ලෙස පාරිභෝගික ගෙවීම් සඳහා QR කේත ක්‍රමය හඳුන්වා දීම ඊයේ (13) ගම්පහ ධීවර සංස්ථා අලෙවිසැල් පරිශ්‍රයේදී ධීවර රාජ්‍ය අමාත්‍ය පියල් නිශාන්ත ද සිල්වා මහතාගේ ප්‍රධානත්වයෙන් සිදුවිය.
නැගෙනහිර මධ්‍යම අරාබි මුහුදු ප්‍රදේශයේ පවතින බිපර්ජෝයි චණ්ඩ කුණාටුව හේතුවෙන්අරාබි මුහුදේ ගැඹුරු මුහුදු ප්‍රදේශවල යාත්‍රා කරන බහුදින ධීවර යාත්‍රා උතුරු අක්ෂාංශ16-25 සහ නැගෙනහිර දේශාංශ 62-72 මුහුදු ප්‍රදේශයට නැවත දැනුම්දෙනතුරු යාත්‍රා නොකරන ලෙස ධීවර හා නාවික ප්‍රජාවට කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව දැනුම් දෙයි.
පොල්ගහවෙල දුම්රිය ස්ථානයේ ප්‍රධාන දුම්රිය හරස් මාර්ගයේ අලුත් වැඩියාවක්
ශ්‍රී ලංකාවේ ආහාර අනාරක්ෂිතභාවය පිළිබඳ මාධ්‍ය වාර්තා ජනාධිපති කාර්යාලය ප්‍රතික්ෂේප කරයි