විද්‍යාපිඨ ගුරුවරු 7500කට එළඹෙන සිකුරාදා දින (16) නව පත්විම් ලබා දෙන බව අධ්‍යාපන ඇමති ආචාර්ය සුසිල් ජයන්ත මහතා ,අධ්‍යාපන අමාත්‍යංශයේ (14) දින පැවති උත්සවයකට එක්වෙමින් පැවසීය.
5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය 2023 ඔක්තොම්බර් මස 15 වන ඉරිදා පැවැත්වෙන බව විභාග දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
ජපානයේ ශ්‍රී ලංකා තානාපති රොඩ්නි පෙරේරා සහ කමගයා නගරාධිපති ශිවෝතා හීරෝමි යන මහත්ම මහත්මීන්ගේ ප්‍රධානත්වයෙන් ශ්‍රී ලංකා ෆෙස්ටිවල් (Sri Lanka Festival) -2023 උත්සවය පසුගියදා ජපානයේ කමගයා නාගරික ක්‍රීඩාංගනයේදී උත්කර්ෂවත්ව පැවැත්විණි.