අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා, සීතාවක සම්බන්ධීකරණ කමිටුවේ සභාපතිවරයා ලෙස, කළ ඉල්ලීමක් අනුව අවිස්සාවේල්ල ග්‍රාමීය ප්‍රදේශ මගී ප්‍රවාහනය සඳහා නව බස් රථ 5ක් ධාවනයට එක්කිරීම 27 දින සිදු කෙරිණි.
ජාතික ඉන්ධන අවසර පත්‍ර QR පද්ධතිය වෙන් කර ඇති ඉන්ධන කෝටා වැඩි කෙරෙන බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් සඳහන් කරයි.
මෙරට මාතෘ හා ළමා සෞඛ්‍ය සේවා පුළුල් කිරීමට තවත් සිසු පවුල් සෞඛ්‍ය සේවා නිලධාරිනීන් දහසක් බඳවා ගැනීමට ප්‍රාථමික සෞඛ්‍ය සේවා පද්ධතිය සවිබල ගැන්වීමේ ලෝක බැංකු ව්‍යාපෘතියෙන් (PSSP) මුදල් වෙන්කෙරේ.
51 දෙනෙකුගෙන් රුපියල් කෝටි දෙක හමාරක් වංචා කළැයි චෝදනා