සමාජ මාධ්‍ය භාවිතය තුළින් ආගමික වෛරය පතුරවන සූක්ෂම වැඩපිළිවෙළක් ක්‍රියාත්මක බව වාර්තා වී ඇතැයි අමාත්‍ය බන්දුල ගුණවර්ධ මහතා පැවසිය.
ඉදිරි මාස තුන ඇතුළත පොදු ප්‍රවාහනය ඩිජිටල්කරණය කිරීමට අවශ්‍ය වැඩපිළිවෙළව සකස් කරන බව කැබිනට් ප්‍රකාශක ප්‍රවාහන , මහාමාර්ග හා ජනමාධ්‍ය අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පැවසීය.
විදේශයන්හි වෙසෙන ශ්‍රී ලාංකිකයින්ට නව විදේශ ගමන් බලපත්‍රයක් සඳහා අයදුම් කිරීමේදී සහ විදේශ ගමන් බලපත්‍රය අලුත් කිරීමේදී ජූනි මස 01 වැනිදා සිට අන්තර්ජාලය ඔස්සේ අයදුම් කළ හැකි බව ජාත්‍යන්තර සබඳතා පිළිබඳ
ආංශික අධීක්ෂණ කාරක සභා රැස්වීමේදී ප්‍රකාශ විය. ජාත්‍යන්තර සබඳතා පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභා රැස්වීම එහි සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ නාමල් රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගියදා පැවැත්විණි.