ළමා වින්දිතයන් සහ චූදිතයන් මාධ්‍ය මගින් නිරාවරණය කිරීම හේතුවෙන් විශාල සමාජ ගැටළු රැසක් ඇතිවී තිබෙන බවත් ඒ නිසා එය වැළැක්වීම සඳහා වහා පියවර ගත යුතු බවත් ළමයින් සඳහා වන පාර්ලිමේන්තු සංසදයේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහිණි කුමාරි විජේරත්න මහත්මිය අවධාරණය කළාය.
සත්‍ය සහ ප්‍රතිසන්ධාන යාන්ත්‍රණය ස්ථාපිත කිරීමේ යෝජනාවට කැබිනට් අනුමැතිය
ශ්‍රී ලංකාව සහ මාලදිවයිනේ රෙගු කටයුතු පිළිබඳ අවබෝධතා ගිවිසුමක්